Sunday, January 13, 2013

ආවෝ !!!ආ ගමන්ම ගියෝ!!! ආයෙත් ඉක්මනටම එනවෝ!!!

බ්ලොග් එක පටන් ගත්තත් හරි අයෙ පැත්ත පළාතේ පස් පාගන්ඩ හම්බුනේ නෑ. කලින් ස්ට්‍රයික් කරපුවත් එක්ක දැන් ගෙඩි පිටින් වැඩ.බ්ලොග් එකක් ලියනවා තියා කොමෙන්ට් එකක්ක්වත් දාන්ඩ ඉඩක් නෑ.මේ ලියන්නෙත් විභාගේ හෙට කියල තියාගෙන,
ඉතින්  මේ අටමගල් සේරම ඉවර වෙනකන් අයෙ එන්ඩ වෙයිද දන්නෙත් නෑ. කියන්ඩ කතා එමටයි,එත් කෝ වෙලාවක්,බලමුකෝ ඉඩ ලැබෙන විදියට ලියන්ඩ.එත් හිතේ නිදහස නැතුව කොහොම හිතේ හැගුම් ඩිජිටල් කරන්නද අප්පා!!

ගොඩක් කතා මගේ හිතේ ඇඳී ඇත....
ඒවා ලියන්නට කාලය මට නැත...
ලගදීම සිතුවිලි අකුරු කරනු ඇත.....
ඉන්පසු එය කියවනු මගේ සකිසද.....



කවියක් වගේ එකක් ටයිප් වුනාලු ම්ම්ම්ම්......

ඉක්මනටම  කියවන්ඩ යමක් තියෙන බ්ලොග් එකෙකින් (මේ වගේ හපුටු එකෙකින් නෙවෙයි) හමුවෙනතුරු සමනල තටුවක් උඩ නැගල තම්බලීනා පාඩම් කරන්ඩ ගියාලු....